Damith Jayasinghe
Welcome to Our LMS
Built for Students
මෙම වෙබ් පිටුව උසස්පෙල ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් සඳහා සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ පසුගිය වසරවල විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වීඩියෝ ඇතුලත් කර සාදා ඇත.මීට අමතරව AAT අදියර 1 සහ අදියර 2 විභාහ සඳහා සියලු විෂයන් සඳහා පාඩම් මාලාවන් වලට අදාල වීඩියෝද මෙහි ඇතුලත් වේ.
මීට අමතරව උපදේශණය, ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යවසායකත්ව පාඨමාලා වලට අදාල වීඩියෝ මාලාවක්ද මෙයින් ලබාගත හැක.
මෙය නිවැරදිව පරිශීලනය කිරීමෙන් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම ඔබගේ අනාගත අභිප්‍රායන් ඉෂ්ට කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
About Instructor
උසස්පෙල වාණිජ විෂය ධාරාව යටතේ පවතින විෂයන් ඉගැන්වීම සිප්වේ උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක, දමිත් ජයසිංහ දේශකතුමා විසින් සිදුකරයි.ඔහු උසස්පෙල සහ බාහිර උපාධි මෙන්ම වෙනත් වෘත්තීය විභාග සඳහා උපකාරක දේශණ පැවැත්වීම පිලිබඳව වසර 20 ක පලපුරුද්දක් සහිත අති දක්ශ දේශකවරයෙකු වේ.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Bsc Management (Special) උපාධිධාරියෙකු වන අතර ආර්ථික විද්‍යාව පිලිබඳව පශ්චාත් උපාධිධාරියෙකුද වේ.
Stat title
Stat title
Stat title
Stat title